ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ තීරණයක්

ඕස්ට්‍රේලියාව සමඟ ආරම්භවීමට නියමිත තරගමාලාවෙන් ඩොලර් මිලියන 2.5 ආදායමක් මෙරටට ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මේ බව සඳහන් කළේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රට තුළ ඩොලර් හිඟයක් පවතින මේ මොහොතේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මෙරට ආර්ථිකයට යම් තරමක සහනයක් ගෙන එන්නක් බවයි ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ ආදායම මේ මොහොතේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් යෙදවීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

286167269 5199574713466252 2593291883288591948 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40