09 වනදා සිද්ධියට මන්ත්‍රීවරුන් දොළහකගෙන් ප්‍රකාශ ගනී

පසුගිය 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ඇති වූ කලහකාරී සිදුවීම්වලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්