හෙට දිනයේත් ගෑස් නැහැ

හෙට දිනයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම සිදු නොකරන බව ලිට්රෝ සමාගම දැනුම් දෙනවා.