හෙට (28) දිනයේදී ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්රෝ සමාගම පවසයි. ඒ අනුව කිලෝ ග්රෑම් 12.5, කිලෝ 5 සහ කිලෝ 2.3 ගෑස් කිසිවක් බෙදා නොහරින බව එම සමාගම සදහන් කරයි.ගෑස් බෙදාහැරීම පසුගිය 24 වැනිදා නතර කෙරුණු අතර, සදුදා දින ගෑස් වෙළදපොලට නිකුත් කරන බවයි ලිට්රෝ සමාගම පවසන්නේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













