පුද්ගලික ආයතන සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන යන්ත‍්‍ර ඉල්ලයි.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ තවත් මසක් පමණ ඇතුලත සිය ව්‍යාපාර කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවට ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයින්ගේ සංසදය අනතුරු ඇඟවනවා.

ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයින්ගේ සංසදයේ ලේකම් ආසිරි දයාන් මෙරෙන්චිගේ මහතා මෙලෙස අදහස් පළකළා.

“දැන් අපි ව්‍යාපාරිකයෝ හැටියට කෙළවරේම අන්තිම අමාරු අවස්ථාවක ඉන්නේ. අපේ ව්‍යාපාර අපි ඉතුරු කරගත්ත සල්ලිවලින් මෙච්චර කල් ඇදගෙන ආවා. මෙතනින් ඉදිරියට ගෙනියන්න බැරි තැනට දැන් ඇවිල්ලා ඉන්නේ.”

රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා මුදල් අච්චු ගහන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් නමුත් එවිට පෞද්ගලික අංශයේ සේවකයන්ට සිදුවන්නේ කුමක්දැයි සංගමයේ සභාපතිනි ටානියා අභයසුන්දර මහත්මිය ප්‍රශ්න කළාය.

රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ මුදල් අච්චු ගැසීමෙන් නම් තමන්ට ද මුදල් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය බැගින් ලබා දෙන්නැයිද ඇය ඉල්ලා සිටියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44