සුරංග ලක්මාල් ආබාධයකට ලක්වෙයි

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සුරංග ලක්මාල් ආබාධයකට ලක්ව තිබෙනවා. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව තිබෙනවා.