ඉන්දික අනුරුද්ධගේ කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධව, භාගේෂ්වරී ගුණසේකරව අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි

පසුගිය 9 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම්වලට අදාලව සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

දිවුලපිටිය පොලිස් වසමේ පිහිටි ඉන්ධික අනුරුද්ධගේ කාර්යාලයට පහර දී ගිනි තැබීමේ සිද්ධියට අදාලව ඇයට අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

භාගේෂ්වරී ගුණසේකර නම් ඇය ගැන තොරතුරක් දන්නේනම් 0718594949, හෝ 0714196609 යන දුරකථන අංක මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?