ඉන්දික අනුරුද්ධගේ කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධව, භාගේෂ්වරී ගුණසේකරව අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි

පසුගිය 9 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම්වලට අදාලව සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

දිවුලපිටිය පොලිස් වසමේ පිහිටි ඉන්ධික අනුරුද්ධගේ කාර්යාලයට පහර දී ගිනි තැබීමේ සිද්ධියට අදාලව ඇයට අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

භාගේෂ්වරී ගුණසේකර නම් ඇය ගැන තොරතුරක් දන්නේනම් 0718594949, හෝ 0714196609 යන දුරකථන අංක මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39