විරෝධතාවක් හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් හොරණ නගරයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගය ඇතුලු මාර්ග රැසක තදබදයක් පවතින බවයි දසත ලංකා නිව්ස් වාර්තාකරු පැවසුවේ.