මතීෂ ගැන ආඩම්බරයෙන් මහේන්ද්‍ර සිං දෝනි කියු කතාව

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඊයේ සිය මංගල අයි.පී.එල් තරගයට එක් වුණේ චෙන්නායි සුපර් කිංග්ස්‍ කණ්ඩායම නියෝජනය කරමින්. ඊයේ පැවති තරගයේදී සිය පළමු පන්දු වාරයේ පළමු පන්දුවෙන්ම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාවය බිඳ දමන්නට ඔහු සමත් විය.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහෙන්ද්‍ර සිං දෝණි කියා සිටියේ මතීෂ ශ්‍රි ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංගව යළි අයි.පී.එල් පිටිය තුළ සිහිගන්වන බවයි.මතීෂ නිසි පුහුණුවක් යටතේ හොඳින් රැකබලාගත යුතු ක්‍රීඩකයෙකු ලෙසයි මහෙන්ද්‍ර සිං දෝණි පැවසුවේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28