මතීශ පතිරණ පළමු පන්දුවෙන්ම මංගල IPL කඩුල්ල බිඳ හෙලයි

මතීශ පතිරණ පළමු පන්දුවෙන්ම මංගල අයි.පී.එල් කඩුල්ල බිඳ හෙල තිබෙනවා.ඔහු විසින් දවා ගනු ලැබුවේ සුබාමන් ගිල්වය.ඔහු ලකුණු 56ක් ලබා කඩුල්ල මුවා කිරීමේ වරදට මතීෂ පතිරණ හමුවේ දැවී ගියා.
මතීෂ චෙන්නයි සුපර් කින්ග්ස් කන්ඩායමට තරඟ කරන අතර අද තරඟය පැවැත්වෙන්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමගය.
එම විකට්ටුවට මතීෂට සුබ පතමින් චෙන්නයි කන්ඩායම විසින් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබෙනවා.