මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහරදුන් 4ක් පොලිස් දැලේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහරදී අලාභහානි සිදුකිරීමේ චෝදනාව මත හිමිනමක් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන සහ හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගේ නිවාසවලට සැකකරුවන් පහරදී අලාභ හානි සිදුකර තිබු බව සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?