“මහින්ද අයියාව ඉවත් කිරීමේ පාප කර්මය සහ දුන් දුක් වේදනාවේ විපාකය කාලය විසින් නුඹට ලබාදෙනු ඇත” – ගෝඨා අයියාට වීරතුංග මල්ලීගෙන් දොස් මුරයක්

රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු බව හදුන්වන උදයංග වීරතුංග ජනාධිපති ගෝඨාභය රාජප්ෂ වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ මහින්ද රාජපක්ෂ ඉවත්කර රනිල් වික්‍රමසිංහ වෙත අගමැති ධුරය ලබාදීම හේතුවෙන්.

ඔහු මෙලෙස සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

ඉතිහාසයේ කිසිදු නායකයකු නොකරන ආකාරයකට යහපාලන ආණ්ඩුවේ මහින්දවාදීන්ට පන්න පන්නා ගහපු, රනිල් ට අගමැති පුටුව ලබා දීමේ බටහිර කුමන්ත්‍රණයට, තමන්ව ජනාධිපති පුටුවට රැගෙන ආ සහෝදරයා අමානුෂික ලෙස කුමන්ත්‍රණයකින් ඉවත් කිරීමේ පාප කර්මය, මගේ ලොකු අම්මා අද සිටියා නම් කිසි සේත් අනුමත නො කරන බව, බලය නැති දා ගෝඨා අයියාට වැටහෙනවා ඇත.

මෙසේ මහින්ද අයියාට දුන් දුක් වේදනාව වල ප්‍රතිවිපාක කාලය විසින් නුඹට හිමි කර්මය ලබා දෙනු ඇත..

dd0fc6cb b526 458a acd5 b53167de1d50
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?