“මහින්ද අයියාව ඉවත් කිරීමේ පාප කර්මය සහ දුන් දුක් වේදනාවේ විපාකය කාලය විසින් නුඹට ලබාදෙනු ඇත” – ගෝඨා අයියාට වීරතුංග මල්ලීගෙන් දොස් මුරයක්

රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු බව හදුන්වන උදයංග වීරතුංග ජනාධිපති ගෝඨාභය රාජප්ෂ වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ මහින්ද රාජපක්ෂ ඉවත්කර රනිල් වික්‍රමසිංහ වෙත අගමැති ධුරය ලබාදීම හේතුවෙන්.

ඔහු මෙලෙස සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

ඉතිහාසයේ කිසිදු නායකයකු නොකරන ආකාරයකට යහපාලන ආණ්ඩුවේ මහින්දවාදීන්ට පන්න පන්නා ගහපු, රනිල් ට අගමැති පුටුව ලබා දීමේ බටහිර කුමන්ත්‍රණයට, තමන්ව ජනාධිපති පුටුවට රැගෙන ආ සහෝදරයා අමානුෂික ලෙස කුමන්ත්‍රණයකින් ඉවත් කිරීමේ පාප කර්මය, මගේ ලොකු අම්මා අද සිටියා නම් කිසි සේත් අනුමත නො කරන බව, බලය නැති දා ගෝඨා අයියාට වැටහෙනවා ඇත.

මෙසේ මහින්ද අයියාට දුන් දුක් වේදනාව වල ප්‍රතිවිපාක කාලය විසින් නුඹට හිමි කර්මය ලබා දෙනු ඇත..

dd0fc6cb b526 458a acd5 b53167de1d50


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03