නව අගමැති රනිල්ට,හිටපු අගමැති මහින්දගෙන් මල් මිටක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා.රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට හැකියාව ලැබේවා යැයිද ඔහු සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබේ.

88aa5fe7 9618 4bb1 9bb1 3c43149ef79f
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්