හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා.රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට හැකියාව ලැබේවා යැයිද ඔහු සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබේ.

?