හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව ගැන දැනුම්දෙයි

හෙට (13) සහ අනිද්දා (14) විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලය පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම්දී තිබෙනවා.

මේ අනුව පැය 3යි විනාඩි 20ක කාලයක් අදාළ දින දෙකේදී විදුලිය කප්පාදු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ ඇඳිරීනීතිය ඉවත් කරන්නේ නම් එම දින දෙක තුළ විදුලිය කප්පාදු පැය 5ක් විය හැකි බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !