17 ට කලින් පාර්ලිමේන්තු රැස්වීමක් නෑ

එලැබෙන 17 වනදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමට තමා ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණයෙන් ප්‍රකාශ කරනවා.

අද පැවති පක්ෂ නායක රැස්වීමේදීයි කතානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ.

එසේම එම රැස්වීමේ දී රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳ සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්ව්මේ වැදගත්කම පක්ෂ නායකයන් විසින්ද කරුණු සහිතව පෙන්වා දි තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59