රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලකට මම කිසිසේත්ම දායක නොවෙමි – නලීන් බණ්ඩාර

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන කිසිම ආණ්ඩුවකට දායක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.
ඔහු සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගල්වලට මම කිසිසේත්ම දායක නොවෙමි.
එක හීනෙන් එළි නොවන බව කවුරුත් දැනගත යුතු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
62
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !