දිල්ලි පිළට තවත් ජයක්

අයි.පී.එල් තරඟාවලියේ ඊයේ (11) පැවති තවත් තරඟයකින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කිරිමට සමත් වුණා.

ජයග්‍රහනය සදහා හඹාගිය දිල්ලි කණ්ඩායම පන්දු වාර 18යි එක් පන්දුවකදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ ලකුණු 161ක් රැස්කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?