හිටපු අගමැති මහින්ද,ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සනත් නිශාන්ත මිනිසුන් කුපිත කිරීමේ වරදට අත්අඩංගුවට ගත යුතුයි” – නීතීඥ චානක අබේවික්‍රම

පසුගිය දින අගමැති නිල නිවස සහ අරලියගහ මන්දිරයට එක්වූ ක්‍රියාකාරීන් පිරිසක් මයිනාගෝගම සහ ගාලු මුවදොර පිටියේ ඇති කළ ගැටුම සම්බන්ධයෙන් ගත යුතු නීතිමය පියවර සම්බන්ධයෙන් නීතීඥ චානක අබේවික්‍රම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පවසා තිබෙන්නේ ජනතාව කුපිත කරවූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ඇතුළු සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු බවයි.

එම නිවේදනය පහතින්..

Media Notice 11052022 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26