ගිනිතැබූ සුපිරි හෝටල්වල ඉතිරි මෙච්චරයි

ඊයේ රාත්‍රියේ දී සාමාන්‍ය ජනතාව විසින් ඉතා ප්‍රකෝපකාරී ලෙස දේශපාලකයන්ගේ නිවෙස් ,ඔවුන්ගේ ආධාරකරුවන්ගේ නිවෙස් මෙන්ම අයතා ලෙස ඉපැයූ මුදලින් තනවන ලද යැයි සැක කෙරෙන බොහෝ දේ විනාශ කළා.බහුතරයක් දේපල ගිනි තැබීමටද ලක් වුණා.

ඊයේ සවස් කාලය වන විට බොහෝ දේශපාලකයන්ගේ නිවෙස් සම්පූර්ණයෙන්ම පාහේ ගිනි තබා විනාශ කර තිබුනා.ඉන් නොනැවතුනු ජනතාව ගෝඨාගෝ ගමට පහර දුන් පුද්ගලයන් සොයා ද මෙහෙයුම් දියත් කරනු ලැබුවා.එසේ හසුවූ අයට නම් අත්වුනු ප්‍රතිවිපාක නම් එතරම් සුබදායක වුණේ නම් නැහැ..ඇතැමෙක් නිරුවති පාරේ ඇවිද්දවූ අතර ඇතමෙක්ට බේරීමට සිදුවූයේ බේරේ වැවට බැසිමෙනි.එසේ වැවට වැටුනු පිරිස් අද උදෑසන ( 05 ) වනතෙක් වැවේ සිටිනු ද දක්නට ලැබුනා.

කෙසේ නමුත් ඊයේ හවස් වන විට මීගමුව ආශිතව තිබූ ඇවෙන්රා , බේෆොන්ට් , ග්‍රෑන්ඩීසා ආදී හෝටල් වලට නම් ලැබුවේ එතරම් හොඳ කාලයක් නොවෙයි.ප්‍රකෝපකාරී ජනතාව විසින් එම හෝටල් සම්පූර්ණයෙන්ම ගිනිබත් කොට තිබුනා.
අද උදෑසන වන් විට ඒ අවට සහ එම හෝටල් අපට දක්නට ලැබුනේ මේ ආකාරයටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
144
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?