ගිනිතැබූ සුපිරි හෝටල්වල ඉතිරි මෙච්චරයි

ඊයේ රාත්‍රියේ දී සාමාන්‍ය ජනතාව විසින් ඉතා ප්‍රකෝපකාරී ලෙස දේශපාලකයන්ගේ නිවෙස් ,ඔවුන්ගේ ආධාරකරුවන්ගේ නිවෙස් මෙන්ම අයතා ලෙස ඉපැයූ මුදලින් තනවන ලද යැයි සැක කෙරෙන බොහෝ දේ විනාශ කළා.බහුතරයක් දේපල ගිනි තැබීමටද ලක් වුණා.

ඊයේ සවස් කාලය වන විට බොහෝ දේශපාලකයන්ගේ නිවෙස් සම්පූර්ණයෙන්ම පාහේ ගිනි තබා විනාශ කර තිබුනා.ඉන් නොනැවතුනු ජනතාව ගෝඨාගෝ ගමට පහර දුන් පුද්ගලයන් සොයා ද මෙහෙයුම් දියත් කරනු ලැබුවා.එසේ හසුවූ අයට නම් අත්වුනු ප්‍රතිවිපාක නම් එතරම් සුබදායක වුණේ නම් නැහැ..ඇතැමෙක් නිරුවති පාරේ ඇවිද්දවූ අතර ඇතමෙක්ට බේරීමට සිදුවූයේ බේරේ වැවට බැසිමෙනි.එසේ වැවට වැටුනු පිරිස් අද උදෑසන ( 05 ) වනතෙක් වැවේ සිටිනු ද දක්නට ලැබුනා.

කෙසේ නමුත් ඊයේ හවස් වන විට මීගමුව ආශිතව තිබූ ඇවෙන්රා , බේෆොන්ට් , ග්‍රෑන්ඩීසා ආදී හෝටල් වලට නම් ලැබුවේ එතරම් හොඳ කාලයක් නොවෙයි.ප්‍රකෝපකාරී ජනතාව විසින් එම හෝටල් සම්පූර්ණයෙන්ම ගිනිබත් කොට තිබුනා.
අද උදෑසන වන් විට ඒ අවට සහ එම හෝටල් අපට දක්නට ලැබුනේ මේ ආකාරයටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
144
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08