මිනුවන්ගොඩ නගරාධිපතිගේ නිවසට ගිනි තබයි

මිනුවන්ගොඩ නගරාධිපතිගේ නිවසට ගිනිතබා තිබෙනවා.
අද දිනයේ පැවති කැරලිකාර තත්වයන් යටතේ මිනුවන්ගොඩ නගරාධිපති නීල් ජයසේකරගේ නිවසට මෙසේ ගිනිතබා තිබෙනවා