අද සිට 13 දක්වා විරෝධතා සතියක්

මෙරට පවතින වර්තමාන තත්වයට හදිසි නීතිය පැනවීම පිළිතුරක් නොවන බවත් එය මහජනතාව බිය වැද්දවීමට දරන උත්සාහයක් පමණක් බවත් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසීය.

මෙවැනි උද්ධච්ච තීන්දුවලට එරෙහිව සහ වත්මන් පාලනයට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් අද (09 වැනිදා) සිට මෙම 13 වැනිදා දක්වා අඛණ්ඩ විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කළ බව ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්