රටම කතාකල දන්තනාරායන වෛද්‍යවරයා අවසන් ගමන් යයි..! (Photos)

කොරෝනා ආසාදනය වි කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය ගයාන් දන්තනාරායන වෛද්‍යවරයාගේ අවසන් කටයුතු කොරෝනා රෙගුලාසි අනුව අද (02) සවස ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදුකරනු ලැබිය.

එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්…

Doctor Danthanarayana funeral 4
Doctor Danthanarayana funeral 1
Doctor Danthanarayana funeral 3
Doctor Danthanarayana funeral 2