AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ වරායේ බටහිර පර්යන්තය 85 %ක් ආයෝජනයට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරියට පවරා ගත්ත ද බටහිර පර්යන්තයේ සියයට 85ක් ආයෝජනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ බටහිර පර්යන්තයේ සියයට 15ක කොටසක් වරාය අධිකාරිය යටතට පත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?