අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව ඔහු සිය අග්‍රාමාත්‍ය ධූරයෙන් එලැඹෙන සඳුදා වන විට ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

Naki maina oka dala noyai
Sakkliliya
රජෙක් වගෙ ඉන්න තිබුන මිනිහෙක් ගෙදර ජනලෙ එල්ලිල කරගත්ත විනසයක්.ලංකා ඉතිහාසයේ කුජිතම වෙච්ච හිටපු ජනදිපති කෙනෙක් සහ දවස් 52 අගමති කෙනෙක් .