පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත් වි තිබේ. අද ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.