පාර්ලිමේන්තුව ඉදිරිපිට යට ඇඳුම් වැනීමේ විරෝධතාව අරඹයි – Photos

පාර්ලිමේන්තුව ඉදිරිපිට ඉදිකළ ආරක්ෂිත වැටවල් තුල යට ඇඳුම් වැනීමට පටන්ගෙන තිබෙන බව වාර්තා වනවා.

තවද පිරිසක් යට ඇදුම් රැගෙන සිය විරෝධතාව මෙලෙස දක්වා තිබුණා.

ඡායාරූප පහතින්..