හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාරට කොරෝනා අසාදනය වෙයි

හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වී තිබෙනවා. මේ වනවිට ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.