පාර්ලිමේන්තුව අවට මාර්ග වසා දමයි

පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන හේතුවෙන් මහජන උද්ඝෝෂණයන් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා කාර්ය ම්ඩලවලට ගමන් කිරීමට බාධා සිදුවන බව පොලිසිය පවසනවා.

ඒ හේතුවෙන් බාධාවකින් තොරව පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වේ යැයි නිරීක්ෂණය වීම නිසා පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
එම නිවේදනය පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?