පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන හේතුවෙන් මහජන උද්ඝෝෂණයන් නිසා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හා කාර්ය ම්ඩලවලට ගමන් කිරීමට බාධා සිදුවන බව පොලිසිය පවසනවා.
ඒ හේතුවෙන් බාධාවකින් තොරව පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වේ යැයි නිරීක්ෂණය වීම නිසා පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
එම නිවේදනය පහතින්…
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2