වසරක් සඳහා තායිලන්තයේ සියම් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි. ගෑස් මෙට්‍රික් ටොන් 01ක් වත්මන් ඕමාන සමාගමෙන් ලබාදෙන මිලට වඩා ඩොලර් 9ක් අඩුවෙන් මෙමගින් ලබාගත හැකියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




