මැයි සිට ජූලි දක්වා විශේෂ මුදල් දීමනාවක්

රට තුළ පවතින ආර්ථික අර්බුය හමුවේ අඩු අදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව හඳුනාගත් පවුල් සදහා මැයි මාසයේ සිට ලබන ජුලි මාසය දක්වා මෙම අමතර දීමනාව ලබා දීමටත් අනුමැතිය හිමිව ඇත්තේ.

අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?