ගෝඨාගෝගම තවත් ශාඛාවක් පිහිටුවයි

වත්මන් අක්‍රමවත් පාලනයට එරෙහිව පාට පක්ෂ ආගම් නැති පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කර ඇති ගෝඨා ගෝ ගමට සමගාමිව ගිනිගත්හේන කළුගල ප්‍රදේශයේ ශාඛාවක් විවෘත කර ඇති බව අප වාර්තා කරු පැවසීය. ගිනිගත්හේන කළුගල නගරයේ බස්නැවතුම්පොල අසල ගෝඨා ගෝ ගම ශාඛාව විවෘත කර තිබෙනවා.

තරුණයන් පිරිසක් එම ස්ථානයේ විවෘත කර මෙයට සහයෝගය දැක්විම සදහා ප්‍රදේශයේ විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටිහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?