ගෝඨාගෝගම තවත් ශාඛාවක් පිහිටුවයි

වත්මන් අක්‍රමවත් පාලනයට එරෙහිව පාට පක්ෂ ආගම් නැති පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කර ඇති ගෝඨා ගෝ ගමට සමගාමිව ගිනිගත්හේන කළුගල ප්‍රදේශයේ ශාඛාවක් විවෘත කර ඇති බව අප වාර්තා කරු පැවසීය. ගිනිගත්හේන කළුගල නගරයේ බස්නැවතුම්පොල අසල ගෝඨා ගෝ ගම ශාඛාව විවෘත කර තිබෙනවා.

තරුණයන් පිරිසක් එම ස්ථානයේ විවෘත කර මෙයට සහයෝගය දැක්විම සදහා ප්‍රදේශයේ විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටිහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16
Video thumbnail
බිළිඳු සිරුරෙන් හෙළි වු අහස පොළොව නුහුලන කතාව..තාත්තා තවම පාසල් යනවා..අම්මට අවු :14යි..
03:27
Video thumbnail
හෝමාගම බස් නැවතුම හදිසියේම පරීක්ෂා කරයි..වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ..
05:11
Video thumbnail
මරික්කාර් තනියම නැගිටලා හතර වටේටම හොඳම එකෙන් අමතයි..පච කියනවා කියලා මෙහෙමත් පච කියනවද?
08:54
Video thumbnail
බාල වයස්කාර තරුණියගෙන් බිහිවූ දරුවාගේ පීතෘත්වය තහවුරු කරගන්න බිළිඳු සිරුර ගොඩගයි
02:46
Video thumbnail
හර්ෂද සිල්වා හදිස්සියේම ලයිව් ඇවිත් කිව්ව දේ..හර්ෂද සිල්වා ආණ්ඩුවට යන්නද යන්නේ ?
01:48
Video thumbnail
මූල්‍ය කළමණාකරනය ගැන රෝහිනී කට අරියි..ලක්ෂ 5000ක මුදලක් මහා භාණ්ඩාගරයෙන් ගිහින්..
04:04
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37