ලිට්‍රෝ සමාගමේ ලොක්කෙක්ට මිලියන තුනක වැටුපක් ?

ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබෙන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල බණ්ඩාර පවසනවා.

ඔහු පැවසුවේ මෙම ගෑස් මිල ඉහළ යාම ජනතාව දරාගන්නවා සේම රාජ්‍ය ආයතනයක් වන ලිට්‍රෝ සමාගමේ උසස් නිල දරමින් සුපිරි වැටුප් ලබන නිලධාරීන් ද කැපකිරීමක් කළ යුතු බවයි. ඒ සඳහා එම නිලධාරීන්ට බලකිරීමටද කටයුතු කරන බවයි අසේල බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ. එම ආයතනයේ ප්‍රධානියෙකුට මාසයකට රුපියල් ලක්ෂ 30 ක් වැනි ඉතා ඉහළ වැටුප් ලැබෙන බවද ඔහු හෙළිදරව්වක් කර තිබෙනවා. එලෙස වැටුප් ලැබීම කිසිඳු සාධාරණයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අසීමිත ලෙස ගෙවන වැටුප්වලට එරෙහිව ලිට්‍රෝ සමාගමට එරෙහිව විරෝධතාව පලකිරීමටද සූදානම් බව ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල බණ්ඩාර පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
00:00
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම..ගංජා ගස් ඔක්කොම අළු කරයි
01:33
Video thumbnail
අපේ මහ බැංකුව බින්දා..මෙයාලා වැඩ පුරුදු වෙනකොට රට ඉවරයි..ආණ්ඩුව අතරමන් වෙලා
01:55
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවටට සැරටම කිව්ව කතාව..වැඩබැරි ආණ්ඩුවට හැමදේම බෑ තමයි..L බෝඩ් ආණ්ඩුවක්
04:05
Video thumbnail
රජරට සරසවි සිසුන් කුපිත වී මහ පාරට බහියි..ත්‍රස්තවාදීන් කියලා ලේබල් කරලා..ශිෂ්‍යයින් මර්දනය කරනවා..
05:04
Video thumbnail
බේකරි ආයතනයක හිමිකරුවෙකුට ආයුධවලින් ප#ර දී සල්ලි, ATM Card රැගෙන පැන යන හැටි
01:34
Video thumbnail
ආච්චිලා නාමල්ව වැඳලා පිළිගත්ත හැටි
00:41