තලපති විජේගේ මහ ඇමැති සිහිනය දිනෙන් දින කල් යන ලකුණු

ඉන්දීය සුපිරි නළු තලපති විජේ විසින් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අද (07) දිනයේ දී ඔහු තමිල්නාඩු මහ ඇමැති ලෙස දිවුරුම් දීමට නියමිත බව ඊයේ ()6) දිනයේ දී ඉන්දීය මාධ්‍ය වාර්තා පළකර තිබුණා.

කෙසේ වෙතත් පසුව ඊයේ (06) රාත්‍රියේ ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ අද (07) දිනයේ දී විජේ, තමිල්නාඩු මහ ඇමැති ලෙස දිවුරුම් දීම සිදු නොවන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විජේගේ පාර්ශවයෙන් තවමත් නිල නිවේදනයක් හෝ ප්‍රකාශයක් සිදු කර නැහැ.