Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් අද රාත්‍රියේ දී මෙරටට

වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් අද (07) රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතයි.

මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ටූ ටෝ ලැම් මෙරටට පැමිණෙනවා.

වියට්නාම ජනාධිපතිවරයා මේ වනවිට ඉන්දියාවේ රාජ්‍ය සංචාරක නිතරව සිටින එම සංචාරය නිමාකර මෙරටට පැමිණීමට නියමිතයි.