ජනපති සමග විශේෂ සාකච්ඡාව අවසන් – ඇතුලට යද්දි හිටපු මන්ත්‍රීවරු එළියට එද්දී වෙනස් වෙයි

ආණ්ඩුවේ ඉවත් වුණු පක්ෂ 11 නියෝජිතයන් පිරිස අද ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාව අවසන් කර පැමිණෙන අවස්ථාවේදී අදහස් දැක්වූ වාසුදේව නානයක්කාර පැවසුවේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කැමැත්ත ලබාදුන් බවයි.

පසුගිය කාලයේදී ජනාධිපතිවරයා ඉවත්වීමට අවශ්‍ය බව පැවසූ වාසුදේව නානයක්කාර මන්ත්‍රිවරයා අද පැවසුවේ ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවට ජනතාව සිදුකරන ඉල්ලීම සාධාරණ නැති බවයි.

තවද ජනාධිපතිවරයාව විශ්වාස කරන බවද ඔහු එහිදී පැවසීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?