ජනපති සමග විශේෂ සාකච්ඡාව අවසන් – ඇතුලට යද්දි හිටපු මන්ත්‍රීවරු එළියට එද්දී වෙනස් වෙයි

ආණ්ඩුවේ ඉවත් වුණු පක්ෂ 11 නියෝජිතයන් පිරිස අද ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාව අවසන් කර පැමිණෙන අවස්ථාවේදී අදහස් දැක්වූ වාසුදේව නානයක්කාර පැවසුවේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කැමැත්ත ලබාදුන් බවයි.

පසුගිය කාලයේදී ජනාධිපතිවරයා ඉවත්වීමට අවශ්‍ය බව පැවසූ වාසුදේව නානයක්කාර මන්ත්‍රිවරයා අද පැවසුවේ ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවට ජනතාව සිදුකරන ඉල්ලීම සාධාරණ නැති බවයි.

තවද ජනාධිපතිවරයාව විශ්වාස කරන බවද ඔහු එහිදී පැවසීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44