AFC Banner
Empty Ad
Empty Ad

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම ආසාදිත වෛද්‍යවරුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මෙත්සිරි සෙවණ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (31) ඇතුළත් කර ඇත.

මේ අතර පෙරේදා (30) අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට කොරෝනා මර්දන එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ විය.

පර්සි කුරුනේරු – අනුරාධපුරය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?