AFC Banner
Empty Ad
Empty Ad

වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධනට කොරෝනා

වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.

ඇයට රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඊයේ (31) පස්වරුවේ පිසිආර් පරීක්ෂණයක් සිදුකර තිබූ එහි ප්‍රතිඵල අද (1) උදෑසන ලැබී තිබිණි.

ඒ අනුව ඇය රෝහල් ගත කර ඇති අතර ඇයගේ අමාත්‍යාංශය ලේකම් කාර්යාලය වසා දමා තිබේ.

මේ අතර ජයවර්ධන මහත්මියට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද අද (1) දිනයේ පිසීආර් පරික්ණෂණක් කර ඇති අතර එහි වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?