AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා එන්නත ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ..

කොරෝනා වෛරසය පාලනය සදහා මෙරට දී එන්නත්කරණයේ යොදන එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ නමුත් මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත් එය සාමාන්‍ය තත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් සංකූලතාවයන්ට සුළු වශයෙන් මතුවිය හැකි යයිද ඔහු සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?