කොරෝනා වෛරසය පැමිණෙන බව තමන් කලින් දන්නා බව ජ්‍යාතිර්වේදී චන්ද‍්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.
නමුත් එය කීමට බිය වූ බව ද ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සමඟ ද එකල තමන් සාකච්ඡා කළ බවත් ඔහු පවසයි.
ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති වැඩසටහන එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
මෙම වෛරසය වසර දෙකහමාරක කාලයක් තිස්සේ බලපෑම් කරනු ඇතැයිද ඔහු තව දුරටත් එහිදී පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1