මුහුණු ආවරණ නීතිය නැවතත්

පසුගිය 18 වැනිදා ලහි ලහියේ ඉවත් කෙරුණු මුහුණු ආවරණ අනිවාර්ය නොවන නීතිය නැවතත් බලාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන්නේ මේ වනවිට රට පුරා තැන තැන සිදුවන ජන ඒකරාශී වීම හේතුවෙන් මෙම තීරණය ආපසු කැඳවීමට පියවර ගත් බවයි.

එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවතත් මුහුණු ආවරණ පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කරන බව එම නිවේදනයේ සඳහන්.

92cc5769 ad1b 4a2a bf60 929bcf241ed2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?