රඹුක්කන සිද්ධිය ගැන පොලිස්පතිට පැමිණිලි කරන්න නීතීඥවරුන් පිටව යයි

රඹුක්කන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතීඥවරුන් සූදානම් වෙනවා.ඔවුන් මේ වනවිටත් පොලිස් මූලස්ථානයට යමින් සිටින බවයි වාර්තා වන්නේ.