එළඹෙන මාර්ත 31 වන දින සිට තනි භාවිත සහ කෙටිකාලීන භාවිත ප්ලාස්ටක් තහනම ක්‍රියාත්මක් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීන්දු කොට ඇත.
ඒ අනුව කෘෂී රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සදහා යොදා ගත් ප්ලාස්ටික් වර්ග 2ක් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදය මෙසේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1