AFC Banner
Empty Ad
Empty Ad

අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ.. වරාය සේවක විරෝධතාවන්ට පොල්ලක්..

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එහි සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය මත වරාය සේවකයන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹි සිටියදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබීම විශේෂයක් දරයි.

Screenshot 2021 01 30 1115 2 jpg JPEG Image 1217 × 1840 pixels — Scaled 34
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?